
Start Find Your Match

පෞද්ගලිකත්වයට මුල් තැන
ඔබගේ අනන්‍යතාවය හෙළි කරන දත්ත බෙදාගනු ලබන්නේ ඔබ අනුමත කරන දැන්වීම් සමඟ පමණි. ඔබගේ දත්ත පාලනය කිරීම ඔබටම පමණක් කල හැකිය.
Learn more

අව්‍යාජ සහ සත්‍යාපිත ගිණුම්
අපි වෙබ් අඩවියට එකතු කරන ලද සියලුම දැන්වීම් සමාලෝචනය කර අවශ්‍ය තොරතුරු වල නිරවද්‍යතාවය සත්‍යාපනය කරමු.
Learn more

මුදල් ගෙවූ ගිණුම් පමණි
අප ආකර්ෂණය කර ගන්නේ අව්‍යාජ සොයන්නන් පමණක් වන අතර එබැවින් අපගේ දැන්වීම් පලකරන්නන් සඳහා තෝරා ගැනීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම වේ. කරුණාකර මිල විස්තර මෙතනින් පරීක්ෂා කරන්න.
Learn more

සජීවී සහාය
ඔබට අවශ්‍ය විටෙක උපකාර ලබා ගැනීමට අපව දුරකථනයෙන්, විද්‍යුත් තැපෑලෙන් සහ සමාජ මාධ්‍යවලින් සම්බන්ද කර ගත හැකිය.
Learn more

sms පණිවිඩ සේවාව
අනතර්ජාලයතුල අද වනවිට මංගල සේවා සපයන ආයතන ඕනෑ තරම් තිබුනත් sms පණිවිඩ හරහා යෝජනා යොමුකරන සේවාවක් අදවනතෙක් ශ්‍රී ලංකාව තුල නැහැ.
Learn more