Treatments-ප්‍රතිකාර

 

 

ශ්‍රවණාබාධ

 

 

 

 

 

 

 

 

 

ශ්‍රවණාබාධ නිසා ඔබත් ඔබේ පවුලේ අයත් මානසික පීඩාවට පත්ව ඇත්ද? උපතේ සිට හෝ පසු කාලයකදී ඇතිවන ස්නායු දුර්වල වීමකින් ඇතිවන කන් නොඇසීමේ තත්ව සඳහා විශ්ව ශක්ති G.G.A.ජගත් කුමාර ගනේගොඩ වෙද මහතා මහතාගේ විශ්ව ශක්ති කිරණ ප්‍රතිකාරයෙන් එක් දිනකදී කන් ඇසීමේ තත්වය ලබා ගත හැක.ශ්‍රවණාධාර පලඳින රෝගීන් විශේෂ වේ.

මෙහිදී කනට කිසිම ඖෂධයක් හෝ උපකරණයක් ඇතුලු නොකරන බැවින් කිසිම අතුරු ආබාධයක් ඇති නොවන අතර කිසිම වේදනාවක්ද ඇති නොවේ.

 වැඩිදුර විස්තර සඳහා අමතන්න - 0778595412

 

ආතරයිටිස්

 

 

 

 

 

 

 

 

 

 

 

ආතරයිටිස් හෝ වෙනත් සන්ධි රෝගයකින් වේදනා විඳිමින් සිටින ඔබට විශ්ව ශක්ති G.G.A.ජගත් කුමාර ගනේගොඩ වෙද මහතාගේ විශ්ව ශක්ති කිරණ ප්‍රතිකාර මගින් වේදනා කැක්කුම් වලින් මිදී ජීවත්වීමේ වාසනාව උදා කරගත හැක.මේ සුවිශේෂී ප්‍රතිකාර ක්‍රමයේදී කිසිම බොන බෙහෙතක් භාවිතා නොවන නිසා ඔබට බඩ පපුව දැවිල්ල,වකුගඩු හා අක්මාවට සිදු වන හානි වලින් තොරව ඔබේ රෝගයට සහනය ලබා ගත හැක.

 වැඩිදුර විස්තර සඳහා අමතන්න - 0778595412

අත්,පා එසවීමට,නැවීමට,දිගහැරීමට නොහැකි වීම

 

 

 

 

 

 

 

 

 

 

 

ආතරයිටිස් හෝ වෙනත් රෝගයක් නිසා අත් එසවීමට,පිටුපසට ගැනීමට නැතහොත් අතේ ඇඟිලි මිට මෙලවීමට,දිගහැරීමට නැතහොත් පාද නැවීමට,දිග හැරීමට නොහැකිව ඔබ පීඩා විඳී නම් විශ්ව ශක්ති ජගත් කුමාර ගනේගොඩ මහතාගේ විශ්ව කිරණ ප්‍රතිකාර මගින් ඉතාමත් කෙටි කාලයකදී ඔබේ ආබාධය මඟ හරවා ගත හැකිය.

 වැඩිදුර විස්තර සඳහා අමතන්න - 0778595412

ගල් තැලුම්


 

 

 

 

 

 

 

 

 

ගල් තැලුම් නිසා ඔබගේ ඇවිදීම සීමා වී තිබේද? පාවහන් නැතිව ඇවිදීමට හැකියාව නැතිද? සැත්කම් කලත් නැවත ගල් තැලුම මතුවී පීඩා විඳීද? විශ්ව ශක්ති ජගත් කුමාර ගනේගොඩ මහතාගේ විශ්ව ශක්ති කිරණ ප්‍රතිකාර වලින් කිසිම බෙහෙත් බැඳීමකින් තොරව ඉතාමත් කෙටි කලකදී ඔබේ පාද වලට සුවය ලබා ගත හැක.ප්‍රතිකාර ලද පලමු දිනයේම පාවහන් නැතිව ඔබට ඇවිදීමට අවස්තාව උදාවනු ඇත.

  වැඩිදුර විස්තර සඳහා අමතන්න - 0778595412

 

උළුක්කු වීම

 

ක්‍රීඩා කිරීමේදී,වැටීමේදී හෝ වෙනත් ක්‍රියාකාරකමක් නිසා ඔබේ අත හෝ පාදය උළුක්කු වී ඇත්නම් කිසිම පත්තු බැඳීමකින් තොරව ඔබට එවලේම පාදය බිම තබා වේදනාවකින් තොරව ඇවිදීමේ හැකියාව විශ්ව ශක්ති ප්‍රතිකාර මඟින් ලබා ගත හැක

  වැඩිදුර විස්තර සඳහා අමතන්න - 0778595412